01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

2534/2021: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්: හිඟ පාරිතෝෂික

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)

 

වර්ෂය බස් රථ සංඛ්‍යාව                                සේවක සංඛ්‍යාව

 

2015                                  7,799                                              34,553

2016                                  7,768                                              34,855

2017                                  7,302                                              30,609

2018                                  6,942                                              30,087

2019                                  7,243                                              29,188

2020                               6,958                            28,150

 

 

              (ii)

 

වර්ෂය     පාරිතෝෂික මුදල් ගෙවීමට ඇති සේවක සංඛ්‍යාව

 

2010 07

2011 11

2012 10

2013 22

2014 10

2015 19

2016 29

2017 25

2018 70

2019 197

2020 0

එකතුව 400

ගරු මන්ත්‍රීතුමනි, මේක කිහිප වතාවක් මතු වූ අධිකරණ ප්‍රශ්නයක් බව ඔබතුමාත් දන්නවා.

(iii) ඔව්.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks