01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

2274/2021: ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට පත් වූ උපදේශකවරු: විස්තර

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      (i), (ii)      ඇමුණුම (01) හි** වගු අංක (01) මඟින් දැක්වේ.

              (iii)      ඇමුණුම (02) හි** වගු අංක (02) මඟින් දැක්වේ.

              (iv)      ඇමුණුම (02) හි** වගු අංක (03) මඟින් දැක්වේ.

               (v)      ඇමුණුම (03) හි** වගු අංක (04) මඟින් දැක්වේ.

              (vi)      අමාත්‍යාංශය තුළ පවතින ලිපි ලේඛනවලට අනුව 2015 - 2019 කාල සීමාව තුළ අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් කිසිදු උපදේශකවරයෙක් විදේශ සංචාර සඳහා සහභාගි වී නොමැත.

(ආ)      අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks