පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-11-08
අසන ලද්දේ
ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
අමාත්‍යවරයාගේ නම |
ධුර කාලය |
|
|
|
සිට |
දක්වා |
|
ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා |
2010.05.05 |
2015.01.09 |
|
ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා |
2015.01.18 |
2015.09.03 |
|
|
2015.09.04 |
2017.05.22 |
|
ගරු මංගල සමරවීර මැතිතුමා |
2017.05.22 |
2018.11.09 |
|
ගරු දයාසිරි ජයසේකර මතිතුමා · 2095/17 අංක දරන 2018.11.01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් මෙතුමා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධුරයට පත් කර ඇති අතර, 2096/67 අංක දරන 2018.11.09 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් මෙතුමාගේ විෂයයන් හා කාර්යයන් යටතට ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයය සහ ඒ යටතේ ඇති ආයතන පවත්නා බව දක්වා ඇත. |
2018.11.09 |
2018.12.15 |
|
ගරු මංගල සමරවීර මැතිතුමා |
2018.12.20 |
2019.02.22 |
|
ගරු දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන මැතිතුමා |
2019.02.22 |
2019.11.18 |
|
ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා |
2019.11.22 |
2020.08.07 |
(ii) a. ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ ධුර කාලය තුළ අමප/16/2033/735/010 අංක දරන 2016.10.19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් 2016.10.20 දින ඩබ්.ආර්.ඒ.පී. රණසිංහ මහතා උපදේශක තනතුරට පත් කර ඇත.
b. ගරු මංගල සමරවීර මැතිතුමා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දරන කාලය තුළ 2017.09.26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් 2017.09.26 දින රුවන් එෆ්. ගුරුගේ මහතා උපදේශක තනතුරට පත් කර ඇත. (මෙම පත් කිරීම මුදල් අමාත්‍යාංශය මඟින් සිදු කර ඇති බැවින් එම පත් කිරීම පිළිබඳ හෝ අදාළ නිලධාරියා පිළිබඳ තොරතුරු මෙම අමාත්‍යාංශය සතුව නොමැත.)
(iii) ඉහත (ii) a පිළිතුරෙහි සඳහන් කරන ලද ඩබ්.ආර්.ඒ.පී. රණසිංහ මහතා පිළිබඳ තොරතුරු ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(iv) තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ උපදේශක ලෙස සේවය කරන ලද ඩබ්.ආර්.ඒ. පියතිස්ස රණසිංහ මහතාහට මාසිකව පහත පරිදි දීමනා ගෙවා ඇත.
මාසික දීමනාව - රු.75,000
ඉන්ධන දීමනාව - රු.16,150
දුරකථන දීමනා - රු. 8,000
ප්‍රවාහන දීමනා - රු.50,000
(v)
(vi) මෙම කාල සීමාව තුළ කිසිදු උපදේශකවරයෙකු සඳහා විදේශ සංචාර වෙනුවෙන් වියදම් දැරීමක් සිදු කර නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks