01

E   |     |  

 දිනය: 2021-11-10   පිළිතුර ලබා දී ඇත 

2021/2021: ශ්‍රී ලංකා ගුවන් හමුදාව: අක්‍රමිකතා

----

අසන ලද දිනය

2021-11-10

අසන ලද්දේ

ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)       ඇමුණුම "අ"හි* සහ පරිශිෂ්ටයෙහි* දක්වා ඇත.

             (iii)      ඇමුණුම "අ"හි සහ පරිශිෂ්ටයෙහි දක්වා ඇත.

 

(ආ)         (i)       ඔව්.

              (ii)       ඇමුණුම "අ" හි දක්වා ඇත.

             (iii)      අදාළ නැත.

             (iv)       අදාළ නැත.

              (v)       සිදු වූ සිද්ධීන් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද පරීක්ෂණ මණ්ඩල‍ මඟින් එවැනි සිදුවීම් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා  නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ ප්‍රකාරව එවැනි සිදුවීම් ඉදිරියේදී සිදුවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන ක්‍රියාත්මක කර ඇත.

(ඇ) අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2021-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks