01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

1919/2021: ප්‍රාදේශීය සංවර්ධන බැංකුව: අක්‍රමිකතා

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      එවැනි අක්‍රමිකතාවක්, අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් වර්ෂ 2015 සිට 2019 දක්වා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි සිදුවී නොමැත.

              (ii)      ඉහත ක්‍රියා සිදුවී නොමැති බැවින් මෙම විමසුම අදාළ නොවේ.

              (iii)      ප්‍රශ්නය අදාළ නොවේ.

(ආ)          (i)      ප්‍රශ්නය අදාළ නොවේ.

              (ii)      ප්‍රශ්නය අදාළ නොවේ.

              (iii)      ප්‍රශ්නය අදාළ නොවේ.

              (iv)      ප්‍රශ්නය අදාළ නොවේ.

               (v)      ප්‍රශ්නය අදාළ නොවේ.

(ඇ)      පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks