01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

1909/2021: තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව: අක්‍රමිකතා

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු ජගත් පුෂ්පකුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       අදාළ කාල සීමාව තුළ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් යොමු කර ඇති රජයේ විගණන විමසුම්, අභ්‍යන්තර විගණන විමසුම්, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා වාර්තා හෝ වෙනත් එවැනි පිළිගත හැකි විමර්ශනයක් මඟින් කිසියම් අක්‍රමිකතාවක්, අයථා පත්වීමක්, දූෂණ ක්‍රියාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවට වාර්තා වී නොමැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ආ) (i) අදාළ නොවේ.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-02-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks