පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-11-08
අසන ලද්දේ
ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සුරාසල් 143කි.
(ii) බදුල්ල 25 මීගහකිවුල 02
ලුනුගල 9 පස්සර 13
කන්දකැටිය 01 හාලිඇල 10
සොරණාතොට 02 මහියංගනය 09
ඇල්ල 12 බණ්ඩාරවෙල 20
හපුතලේ 14 ඌවපරණගම 02
හල්දුම්මුල්ල 6 වැලිමඩ 18
(iii) සීමිත සුරාසල් ප්‍රමාණයක් වතු ආශ්‍රිත නගරවල ඇත.
(iv) සුරාසල් 21කි.
(ආ) (i) සුරාබදු නිවේදන හා චක්‍රලේඛවලට අනුව ආගමික ස්ථාන සහ පාසල්වලට එහි සඳහන් නියමිත දුර ප්‍රමාණයන්ට අනුව සුරාසල් පවත්වාගෙන යනු ලබයි.
(ii) ජනතාවට හිරිහැර වන ආකාරයෙන් සුරාසල් පවත්වාගෙන යන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks