01

E   |     |  

 දිනය: 2021-02-23   පිළිතුර ලබා දී ඇත 

1353/2021: දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයන්: වැටුප් හා දීමනා

----

අසන ලද දිනය

2021-02-23

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සභාපති  -  ගරු උපාලි අබේරත්න මහතා, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර

                        සාමාජික  -  ගරු දයා චන්ද්‍රසිරි ජයතිලක මහතා, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර

                        සාමාජික       - චන්ද්‍රා ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික පොලිස්පති

              (ii)      රුපියල් 41,517,749.89

             (iii)      ගරු උපාලි අබේරත්න මහතා, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර

රුපියල් 2,181,572.23

ගරු දයා චන්ද්‍රසිරි ජයතිලක මහතා, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර

රුපියල් 1,842,000.33

චන්ද්‍රා ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික පොලිස්පති

රුපියල් 1,842,000.33

(ආ) (i) ඔව්. 

ගරු උපාලි අබේරත්න මහතා, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර

සභාපති  -  අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය‍

චන්ද්‍රා ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික පොලිස්පති

සභාපති  -  ජාතික පොලිස් කොමිෂන් සභාව

(ii) ගරු උපාලි අබේරත්න මහතා,                              විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර
සභාපති  -  අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය‍

තනතුරට හිමි දීමනා‍

රුපියල් 100,000ක මාසික දීමනාවක්‍

රුපියල් 10,000ක දුරකථන දීමනාවක්‍

ලීටර් 225කට සමාන ඉන්ධන දීමනාවක්

චන්ද්‍රා ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික පොලිස්පති

සභාපති  -  ජාතික පොලිස් කොමිෂන් සභාව

තනතුරට හිමි දීමනා

රුපියල් 135,000ක දීමනාවක්‍

රුපියල් 10,000ක දුරකථන දීමනාවක්‍

ලීටර් 225කට සමාන ඉන්ධන දීමනාවක්

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-02-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks