පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1104/2020
ගරු ජේ.සී. අලවතුවල මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාවතගම - බරන්දන මාර්ගය කාපට් කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල කොපමණද;
(iii) එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයේ නම කවරේද;
(iv) එම ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය කවරේද;
(v) එම ව්‍යාපෘතිය නිම කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-12-07
අසන ලද්දේ
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) මෙම මාර්ගය කාපට් කිරීම ව්‍යාපෘති 02ක් යටතේ සිදු කර ඇත.
ඒ අනුව කි.මී.0+000 සිට 2+000 දක්වා කොටසෙහි වැඩ ආරම්භ කරන ලද දිනය - 2020.02.15
කි.මී. 2+000 සිට 4+700 දක්වා කොටසෙහි වැඩ ආරම්භ කරන ලද දිනය - 2020.01.04
(ii) ව්‍යාපෘති 02හි ඇස්තමේන්තුගත මුදල - රුපියල් මිලියන 167
(iii) මඟනැගුම යන්ත්‍රෝපකරණ හා මාර්ග ඉදිකිරීම් ආයතනය
(iv) වැඩ නිම කර ඇත.
(v) පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks