01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1088/2021: Covid-19 situation in Prison

1088/2020

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      බන්ධනාගාර තුළින් මේ වනවිට වාර්තා වී ඇති මුළු කොවිඩ්-19 රෝගය ආසාදිතයන් සංඛ්‍යාව;

             (ii)      ඒ අතරින් කොවිඩ්-19 රෝගය ආසාදිත සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව;

(iii) කොවිඩ්-19 රෝගය ආසාදනය වීම හේතුවෙන් බන්ධනාගාර තුළදී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කොවිඩ්-19 රෝගය, බන්ධනාගාර තුළ පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

 

(ii) ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-12-04

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks