පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-24
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව අටක් (08) වේ.
(ii) කරුවලගස්වැව, ආණමඩුව, වනාතවිල්ලුව, පල්ලම, ආරච්චිකට්ටුව, පුත්තලම, මහකුඹුක්කඩවල, නවගත්තේගම.
(iii) වන අලින් 200ත්, 250ත් අතර සංඛ්‍යාවක් සැරිසරනු ලබන බව ක්ෂේත්‍ර නිරීක්ෂණ අනුව පෙනී ගොස් ඇත.
(iv) විවිධ තනතුරුවලට අයත් නිලධාරින් 41ක් පමණ වල අලි පලවා හැරීමේ රාජකාරි සඳහා යොදවා ගනු ලැබේ.
(v) නිලධාරි හිඟය මගහරවා ගැනීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගනු ලැබේ.
1. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් භට පිරිස් ලබා ගැනීමට කටයුතු කිරීම.
2. විදුලි වැටට අමතරව වනඅලි සංචරණ බාධක අගල් වැනි උපක්‍රම යොදා ගෙන වන අලි සංචරණය බාධා කිරීම මඟින් අවශ්‍ය වන මානව සම්පත් ප්‍රමාණය අඩු කර ගැනීමට කටයුතු කිරීම.
3. වාසස්ථාන සුපෝෂණ කටයුතු වඩා තීව්‍ර කිරීම මගින් වන අලි ජනාවාස තුළ සංචරණය සීමා කිරීමට කටයුතු කිරීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks