පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-10-05
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 58යි. ඇමුණුමෙහි තොරතුරු දක්වා ඇත.
(ii) පුස්තකාලයාධිපති - 39
පුස්තකාල සහායක - 06
පුස්තකාල සේවක - 63
පුස්තකාල කම්කරු - 02
ඇමුණුමෙහි, "අනුමත සේවක සංඛ්‍යාව" ලෙස මෙම විස්තරය දක්වා ඇත. එම ඇමුණුම සභාගත* කරමි.
(ආ) (i) ඉහත තනතුරු අතරින් පුස්තකාලයාධිපති හා පුස්තකාල සහායක සඳහා බඳවා ගැනීම සිදු කර ඇත්තේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟිනි. එහිදී එම තනතුරු සඳහා සුදුසුකම් පරීක්ෂා කර බඳවා ගැනීම සිදු කෙරේ. පුස්තකාල සේවක හා පුස්තකාල කම්කරු තනතුරු සඳහා බඳවා ගෙන ඇත්තේ බඳවා ගැනීමේ පරිපාටියේ සඳහන් පරිදි නියමිත සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් වේ.
(ii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-10-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks