පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-22
අසන ලද්දේ
ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් වෛද්‍ය, ඉංජිනේරු, සත්කාරක සේවා සංචාරක ව්‍යාපාර හා සිද්ධි පිළිබඳ කළමනාකරණය පාඨමාලා පවත්වනු ලබන විශ්වවිද්‍යාලවල නම් වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.
වෛද්‍ය විද්‍යාව පිළිබඳ අධ්‍යයන පාඨමාලාව පිරිනමන විශ්වවිද්‍යාල
1. කොළඹ විශ්වවිද්‍යාලය
2. පේරාදෙණිය විශ්වවිද්‍යාලය
3. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
4. කැලණිය විශ්වවිද්‍යාලය
5. යාපනය විශ්වවිද්‍යාලය
6. රුහුණ විශ්වවිද්‍යාලය
7. නැඟෙනහිර විශ්වවිද්‍යාලය
8. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
9. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
10. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
11. මොරටුව විශ්වවිද්‍යාලය
ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අධ්‍යයන පාඨමාලාව පිරිනමන විශ්වවිද්‍යාල
1. පේරාදෙණිය විශ්වවිද්‍යාලය
2. යාපනය විශ්වවිද්‍යාලය
3. රුහුණ විශ්වවිද්‍යාලය
4. මොරටුව විශ්වවිද්‍යාලය
5. ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
6. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ආගන්තුක සත්කාර, සංචාරක ව්‍යාපාර හා සිද්ධි පිළිබඳ කළමනාකරණය පිළිබඳ අධ්‍යයන පාඨමාලා පිරිනමන විශ්වවිද්‍යාල
ආගන්තුක සත්කාර, සංචාරක ව්‍යාපාර හා සිද්ධි පිළිබඳ කළමනාකරණය පිළිබඳ අධ්‍යයන පාඨමාලාව
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණය
1. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
2. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
3. යාපනය විශ්වවිද්‍යාලය
ආගන්තුක සත්කාර හා විවේක කළමනාකරණය
කොළඹ විශ්වවිද්‍යාලය
(ii) ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය යටතේ මණ්ඩප කිසිවක් පිහිටුවා නොමැති අතර පීඨවල නම් පහත පරිදි වේ.
(iii) ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය යටතේ මණ්ඩප කිසිවක් ස්ථාපනය කර නොමැත.
(iv) ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය යටතේ කිසිදු මණ්ඩපයක් පිහිටුවා නොමැති බැවින් සිසුන් බඳවා ගැනීමක් සිදු කර නැත.
(ආ) (i) මේ වනතෙක් එවැනි තීරණයක් ගෙන නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-08-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks