පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-12
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) දනිමි. උතුරු පළාත් ප්‍රධාන ලේකම් විසින් යොමු කර ඇති 2021.01.21 දිනැති ලිපිය මඟින් ද දැනුම් දී ඇත.
(ආ) (i) පහයි.
(ii) ඔව්. තොරතුරු පහත වගුවේ සඳහන් කර ඇත.
|
අනු අංකය |
නම |
තනතුර |
පත්වීම් දිනය |
සේවා පදනම |
|
01. |
සින්දාකුලජෙයම් මෙල්කියාශ් මිලන් මහතා |
නැව් සේවක |
2017.01.09 |
කොන්ත්‍රාත් පදනම |
|
02. |
විලියම් ජේසුදාසන් ඇන්ටනි රාජ් මහතා |
නැව් සේවක |
2017.01.09 |
කොන්ත්‍රාත් පදනම |
|
03. |
ඇන්ඩෘස් රහීම් ලෛයෝන් මහතා |
නැව් සේවක |
2017.01.09 |
කොන්ත්‍රාත් පදනම |
|
04. |
ඇල්ප්‍රඩ් මරියදයාලන් මහතා |
නැව් සේවක |
2017.01.09 |
කොන්ත්‍රාත් පදනම |
|
05. |
ආනන්දන් ඇන්ටනි අමලදාසන් මහතා |
නැව් සේවක |
2017.01.09 |
කොන්ත්‍රාත් පදනම |
(ඇ) (i) නෙඩුන්තීවු ප්‍රාදේශීය සභාවේ ලේකම්.
(ii) මෙම තනතුරු සඳහා නව සේවකයින් පත් කිරීම පිළිබඳව 2018.11.27 වන දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට අනුමැතිය සඳහා යවා ඇත. මේ සඳහා අනුමැතිය ලද හොත් ස්ථීර පත්වීම් ලබාදීම පිළිබඳව පරීක්ෂා කළ හැකිය.
(iii) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් ඉහත සඳහන් සේවක සංඛ්‍යාව සඳහා අනුමැතිය ලැබීමෙන් පසු ඒ අනුව තීරණය කළ හැකිය.
(iv) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-10-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks