පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-09
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්රීතරන් මහතා, පා.ම.
අමාත්යාංශය
මහාමාර්ග
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) කිලෝමීටර් 24.5යි.
(ii) (iii) (iv) පසුගිය වසර 30ක කාලය තුළ මෙම මාර්ගය ප්රතිසංස්කරණය කර නොමැත. සාමාන්ය නඩත්තු කටයුතු සිදු කරනු ලබයි.
(ඇ) පටු මාර්ගයක් නිසා, වරකට වාහන දෙකක් ගමන් කිරීම දුෂ්කරය, ගොවීන්, ධීවරයන්, බැතිමතුන් සහ සංචාරකයන් මෙම මාර්ගය භාවිත කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර, ඩෙල්ෆ්ට් සහ නයිනතිව් දූපත් යනු, රටේ ආර්ථික සංවර්ධනයට දායක වන ඉහළ සංචාරක ස්ථානයන් වේ.
(ඈ) (i) ජාතික ඒකාබද්ධතා හා ප්රතිසන්ධාන අමාත්යාංශය හරහා ඉහළ ප්රමුඛතා ව්යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට 2016 දී ටෙන්ඩර් කර ඇගැයීමට ලක් කර ඇත. නමුත්, මූල්ය ප්රතිපාදන නොමැති වීම නිසා ටෙන්ඩරය ප්රදානය කර නොමැත.
(ii) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්යයේ දැක්ම" ප්රතිපත්ති ප්රකාශය අනුව කිලෝමීටර් 100,000 මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මෙම සම්පූර්ණ මාර්ගයම ප්රතිසංස්කරණය කිරීම සඳහා ඇස්තමේන්තුගත කර ඇත. පළමු අදියර වශයෙන් කෝස්වේහි කිලෝමීටර් එකක්ද ඇතුළුව මාර්ගයේ කිලෝමීටර් තුනක කොටසක් ප්රතිසංස්කරණය සඳහා වැඩ පැවරුම් නිකුත් කර ඇත. 2021 ජූලි මස වැඩ ආරම්භ කිරීමට නියමිතය.
(ඉ) පැනනොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-07-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks