01

E   |     |  

 දිනය: 2021-02-24   පිළිතුර ලබා දී ඇත 

0944/2021: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය: විස්තර

----

අසන ලද දිනය

2021-02-24

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      53කි.

              (ii)      2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පවත්වා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් එක් එක් තරගය අනුව ලබාගෙන ඇති ආදායම  ඇමුණුම මගින් ඉදිරිපත් කරනවා. ඇමුණුම සභාගත* කරමි.

             (iii)      2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නඩත්තු කිරීම සඳහා වෙන් කළ මුදල:

 

1. 2010 වර්ෂය සඳහා -   රුපියල් 11,025,659

2. 2011 වර්ෂය සඳහා -   රුපියල් 20,627,065

3. 2012 වර්ෂය සඳහා -   රුපියල් 12,828,983

4. 2013 වර්ෂය සඳහා -   රුපියල් 18,899,582

5. 2014 වර්ෂය සඳහා -   රුපියල් 17,974,099

6. 2015 වර්ෂය සඳහා -    රුපියල්   21,652,732

7. 2016 වර්ෂය සඳහා -   රුපියල්    23,149,774‍

8. 2017 වර්ෂය සඳහා -   රුපියල්    34,686,982

9. 2018 වර්ෂය සඳහා -   රුපියල්   39,655,621

10. 2019 වර්ෂය සඳහා -   රුපියල්   42,733,757

 

(iv) ඔව්. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නඩත්තු කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලබයි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks