පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-11-08
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. දැනට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් "නව අපනයනකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන" ක්‍රියාත්මක කරන අතර, එය කලින් "අපනයනකරුවන් 2000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන" ලෙස නම් කර තිබුණි.
අපනයන විභවයක් ඇති ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට අපනයන වෙළෙඳ පොළ අවශ්‍යතාවලට සරිලන පරිදි තම හැකියා වර්ධනය කර ගනිමින් අන්තර්ජාතික වෙළෙඳ පොළට ඇතුළු වීමට සහාය වීම සඳහා මණ්ඩලය විසින් නව අපනයන සංවර්ධන කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ. දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි ව්‍යවසායකයන් සංඛ්‍යාව 2,054ක් වේ.
(ii) 2017 දී ආරම්භ කරන ලදී.
(iii) එම වැඩසටහන යටතේ මේ වන විට අපනයන විභවයක් සහිත ව්‍යවසායකයන් 2,054ක් ලියාපදිංචි වී සිටිති.
- ඍජු අපනයන කරන සමාගම් සංඛ්‍යාව - 154
- වක්‍ර අපනයන කරන සමාගම් සංඛ්‍යාව - 555
- අපනයන අභිමුඛ සමාගම් - 1,345
(iv) එම අපනයනකරුවන් අතර සිටින කාන්තා ව්‍යවසායකයන් සංඛ්‍යාව 303කි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks