01

E   |     |  

 දිනය: 2021-02-24   පිළිතුර ලබා දී ඇත 

0878/2021: සන්නද්ධ හමුදා සාමාජිකයන් සිවිල් තනතුරුවලට පත් කිරීම: විස්තර

----

අසන ලද දිනය

2021-02-24

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙම අමාත්‍යාංශය සතුව ඊට අදාළ තොරතුරු නොමැත.

              (ii)      නැත.

             (iii)      අදාළ නොවේ.

             (iv)      අදාළ නොවේ.

              (v)      මෙම අමාත්‍යාංශය සතුව ඊට අදාළ තොරතුරු නොමැත.

             (vi)      ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා සැලසුම් සේවය හා ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවය යන සේවාවලට අයත් තනතුරුවල රාජකාරි ඉටු කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ විශේෂ හැකියා සහිත නිලධාරින් විවෘත/ සීමිත තරග විභාග යටතේ දක්වන කුසලතාව මත පදනම්ව සේවයට බඳවාගෙන ඇත.

(vii) ඒ ඒ ක්ෂේත්‍රයේ අදාළ සේවා ලබා දීමේදී එම සේවාවල දායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් පවතී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks