01

E   |     |  

 දිනය: 2021-02-23   පිළිතුර ලබා දී ඇත 

0857/2021: සමෘද්ධි බැංකුවල තැන්පත් කර ඇති අරමුදල්: අවභාවිතය

----

අසන ලද දිනය

2021-02-23

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)        ඔව්.

(ආ)         (i)      සමෘද්ධි බැංකු සංඛ්‍යාව 1,073යි.

              (ii)      අරමුදල් ප්‍රමාණය රු.139,752,620,000 (රුපියල් බිලියන 139) යි.

             (iii)     

තැන්පතු ගිණුම් වර්ගය

ගිණුම් ප්‍රමාණය

මුදල් ප්‍රමාණය (රු.මි.)

කොටස්

4,345,109

19,339.05

සාමාජික තැන්පතු

4,322,479

31,928.69

ළමා තැන්පතු

1,471,281

 6,374.28

දිරිය මාතා තැන්පතු

1,465,747

7,361.92

සාමාජික නොවන තැන්පතු

1,427,767

 5,790.60

සමූහ තැන්පතු

  534,601

 18,216.35

අනිවාර්ය ඉතිරිකිරීම්

2,746,779

 49,529.17

සිසුරක තැන්පතු

317,352

 1,127.94

ස්ථාවර තැන්පතු

1,042

84.62

එකතුව

16,632,157

139,752.62

ගරු කථානායකතුමනි, අපේ තැන්පත් ගිණුම් වර්ග කිහිපයක් තිබෙනවා. ඒ අනුව සමස්ත ගිණුම් ප්‍රමාණය මිලියන 16.6යි. තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 139යි.

(ඇ) (i) ඔව්.

(ii) ඉහත වියදම් කර ඇති මුදල් සම්බන්ධව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විමර්ශනයක් මේ වන විට සිදු කරමින් පවතිනවා. එම විමර්ශන වාර්තාව ලැබුණු පසුව ඔබතුමා අසා තිබෙන මෙම ප්‍රශ්නයට හා එහි (iii), (iv), (v) ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙන්න පුළුවන්.  ඒ වාර්තාව ලබා දෙන්න තිබුණු කාලය තවත් මාසයකින් දීර්ඝ කරලා තිබෙනවා.

(iii) (ඇ) (ii) හි පිළිතුර අදාළ වේ.

(iv) (ඇ) (ii) හි පිළිතුර අදාළ වේ.

(v) (ඇ) (ii) හි පිළිතුර අදාළ වේ.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks