පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-23
අසන ලද්දේ
ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවත්නා සීමාසහිත ලංකා සතොස ආයතනයේ 2020 අගෝස්තු 31 දිනට පාරිභෝගික භාණ්ඩ තොගවල දළ වටිනාකම රුපියල් 4,379,250,146කි.
(ii) 2020 ජනවාරි මස සිට 2020 අගෝස්තු 31 දක්වා මාසික ආදායම පහත පරිදි වේ.
|
මාසය |
ආදායම රුපියල් මිලියන |
|
ජනවාරි |
3,042 |
|
පෙබරවාරි |
2,385 |
|
මාර්තු |
3,924 |
|
අප්‍රේල් |
3,236 |
|
මැයි |
2,046 |
|
ජුනි |
2,309 |
|
ජූලි |
2,705 |
|
අගෝස්තු |
2,474 |
|
මුළු එකතුව |
22,123 |
(iii) භාණ්ඩ සැපයුම්කරුවන්ට 2020 අගෝස්තු 31 වන විට ගෙවීමට ඇති මුදල රුපියල් 7,004,833,322කි.
(ආ) (i) 2020 අගෝස්තු 31 වන විට ඇස්තමේන්තුගත කල් ඉකුත් වූ භාණ්ඩ වටිනාකම රුපියල් මිලියන 520කි.
(ii) ලංකා සතොස ආයතනය මේ වන විට සියලු අළෙවි සැල් තනි පද්ධතියකට (E-wis) පරිවර්තනය කරමින් පවතින අතර එමඟින් සමාගම ආරම්භයේ සිට පවතින කල් ඉකුත් වීමේ භාණ්ඩ කළමනාකරණයේ අකාර්යක්ෂමතාව පිළිබඳ ගැටලුවලට පහත විසඳුම් ලැබෙනු ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks