පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-09
අසන ලද්දේ
ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2017 වර්ෂය - පවුල් සංඛ්‍යාව 1,415,650 (ඇමුණුම 01**)
2018 වර්ෂය - පවුල් සංඛ්‍යාව 744,687 (ඇමුණුම 02**)
2019 වර්ෂය - පවුල් සංඛ්‍යාව 511,017 (ඇමුණුම 03**)
2020 වර්ෂය - පවුල් සංඛ්‍යාව 412,383 (ඇමුණුම 04**, 05**)
(ii)
|
වර්ෂය |
ජාතික ස්වාභාවික ආපදා සඳහා වූ රක්ෂණාවරණ වැඩසටහන යටතේ වන්දි ලබා දී ඇති පවුල් සංඛ්‍යාව (ඇමුණුම 06**) |
|
2016.04.01 සිට 2017.03.31 |
138,773 |
|
2017.04.01 සිට 2018.03.31 |
269,642 |
|
2018.04.01 සිට 2019.03.31 |
29,446 |
|
2019.04.01 සිට 2019.12.01 |
24,985 |
|
2020.04.01 සිට 2020.12.31 |
30,201 මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ (ඇමණුම 07**) |
පානීය ජලය
|
වර්ෂය |
පානීය ජලය සඳහා ප්‍රතිපාදන ලබාදී ඇති පවුල් සංඛ්‍යාව |
ඇමුණුම |
|
2017 |
1,116,780 |
01 |
|
2018 |
567,987 |
02 |
|
2019 |
335,380 |
03 |
|
2020 |
310,742 |
04 |
විශේෂ සහනාධාර වැඩසටහන 2017/2018
|
වර්ෂය |
ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව |
ඇමුණුම |
|
2017 |
735,381 |
08** |
|
2018 |
736,095 |
08** |
මෙය 2017/2018 වර්ෂවලදී පමණක් වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ගොවි පවුල් සඳහා ක්‍රියාත්මක වූ විශේෂ වියළි සලාක වැඩසටහනකි.
මෙම විශේෂ සහනාධාර වැඩසටහන වර්ෂ දෙකක් සඳහා පමණක් ක්‍රියාත්මක වූවකි.
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් ආපදා අවස්ථාවන්හිදී පීඩාවට පත් පවුල් සඳහා අවස්ථානුකූලව ලබා දෙනු ලබන වියළි සලාක වන්දියක් ලෙස නොසැලකේ.
(iii) 2019/2020 රක්ෂණ වර්ෂයට අදාළව ස්වාභාවික ආපදා හේතුවෙන් පීඩාවට පත් වන්දි නොලද පවුල් සංඛ්‍යාව 247ක් වන අතර ගෙවිය යුතු වන්දි වටිනාකම රුපියල් 10,266,794කි. (ඇමුණුම 09**)
(iv) 2019/2020 වර්ෂයට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාදෙන බවට ජාතික රක්ෂණ භාර අරමුදල දැනුම් දී ඇත. (ඇමුණුම 11**)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks