පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-01-21
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 15,000කට ආසන්න සංඛ්‍යාවක් වේ.
(ii) ඔව්.
(iii)
|
ඔප්පු ලබාදීමේ වැඩසටහන |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
එකතුව |
|
ඉඩම් කච්චේරි පැවැත්වීම |
150 |
100 |
100 |
50 |
50 |
450 |
|
බලපත්‍ර ලබාදීම |
2000 |
4000 |
4000 |
4000 |
1000 |
15000 |
|
දීමනාපත්‍ර සකස් කිරීම |
3000 |
4000 |
4000 |
2000 |
2000 |
15000 |
දැනට ලැබී තිබෙන තොරතුරු අනුව බලපත්‍ර සහ දීමනාපත්‍ර 30,000ක් දෙන්න අපි ලැහැස්ති කර තිබෙනවා. ඒ ගණන 30,000න් නවතින්නේ නැහැ. තව ඉඩම් ගැටලු ආවාම, ඒ සඳහාත් ඉඩම් කච්චේරි පවත්වා බලපත්‍ර සහ දීමනාපත්‍ර දෙන්න අප කටයුතු කරනවා
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks