පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-09
අසන ලද්දේ
ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වැව් 126ක් හා අමුණු 175කි.
(ii) තමන්කඩුව, හිඟුරක්ගොඩ, ලංකාපුර, ඇළහැර, මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල බොහොමයක් සුළු වාරිමාර්ග වැව් හා අමුණු පිහිටා ඇත.
(iii) මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.
(iv) වැව්වල පමණක් ජල ධාරිතාව වෙන් වෙන් වශයෙන් සඳහන් වාර්තාවක් ඉදිරිපත් කළ හැක. ඒ අනුව වැව් 126ක ජල ධාරිතාව වෙන් වෙන් වශයෙන් සඳහන් වේ. එය ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
එහෙත් වෙල් පහු හෝ වැව් අපවහන ජල මාර්ග ආශ්‍රිතව අවශ්‍ය අවස්ථා සඳහා පමණක් ජලය හැරවුම් කිරීමේ අරමුණින් අමුණු නිර්මාණය කර ඇති බැවින් අමුණුවල ජල ධාරිතාව ගණනය කිරීම අපහසුය.
(ආ) (i) වැව් 46ක් හා අමුණු 36ක් මේ වන විට අලුත්වැඩියා කර ඇත.
(ii) වැව් 65ක් හා අමුණු 31ක් අලුත්වැඩියා කළ යුතු බවට හඳුනාගෙන ඇත.
(iii) 2020 වර්ෂයේදී වැව් 07ක් හා අමුණු 02ක් අලුත්වැඩියා කර ඇත.
(iv)
|
ව්‍යාපෘතියේ නම |
වැව් / අමුණ යන වග |
|
මිරිස්හේන වැව් පෝෂිත ඇළ මාර්ගය |
වැව |
|
අලිඅඩිඕඩය අමුණ ඇළවේලි ප්‍රතිසංස්කරණය |
අමුණ |
|
අලුත්වැව පිටවාන ප්‍රතිසංස්කරණය |
වැව |
|
ගාමිණීපුර වැව් සොරොව්ව හා ඇළවේලි ප්‍රතිසංස්කරණය |
වැව |
|
මිරිස්හේන වැව ඇළ මාර්ගය |
වැව |
|
මීගොල්ලෑව වැව පෝෂිත ඇළ හා පැති බැමි ප්‍රතිසංස්කරණය |
වැව |
|
මන්තලාව අමුණ ප්‍රතිසංස්කරණය |
අමුණ |
|
කළු උල්පත් වැව ප්‍රතිසංස්කරණය |
වැව |
|
අලුත්ඔය ප්‍රතිසංස්කරණය |
වැව |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks