පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-21
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දළ වශයෙන් 500ක් පමණ.
(ii) ඔව්.
(iii) වතු හා මහල් නිවාසවල පිහිටි ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරිය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නිදහස් දීමනා පත්‍ර මඟින් පැවරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින අතර එම පැවරීමෙන් පසු අදාළ අධිකාරිය විසින් පදිංචිකරුවන්ට ඔප්පු ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත.
තවද, රජයේ ඉඩම්වල පදිංචි ඔප්පු නොමැති පුද්ගලයින් සඳහා ඉඩම් කච්චේරි පවත්වා ඇති අතර ඔවුන් සඳහා දීර්ඝකාලීන බදු ඔප්පු ලබා දීමේ කටයුතු ද සිදු කරමින් පවතී.
(උදාහරණ - සමනල උයන සඳහා 109 දෙනෙකුට මෙසේ දීර්ඝකාලීන බදු ඔප්පු ලබා දී ඇත.)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-10-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks