පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-01-21
අසන ලද්දේ
ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්. කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා කිලෝමීටර 84ක දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට මූලික කටයුතු සිදු කෙරෙමින් පවතී.
(ආ) (i) 2020 වර්ෂය සඳහා රුපියල් මිලියන 78.85ක් වෙන් කර ඇත.
(ii) 2022 දෙසැම්බර් වන විට ඉඩම් පවරා ගැනීමේ කටයුතු අවසන් කර, ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට නියමිතය.
(iii) නැත.
(ඇ) ඉදිකිරීම් කටයුතු ආරම්භක දිනය නිශ්චිත නොවන බැවින්, ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට නියමිත දිනයක් ප්‍රකාශ කිරීමට අපහසු ය.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks