01

E   |     |  

 දිනය: 2021-03-23   පිළිතුර ලබා දී ඇත 

0724/2021: වවුනියාව, මන්නාරම, මුලතිව් දිස්ත්‍රික්ක: රාජ්‍ය ඔසුසැල් ආරම්භ කිරීම

----

අසන ලද දිනය

2021-03-23

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)      ඔව්.

              (ii)      වවුනියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල රාජ්‍ය ඔසුසල් ශාඛා නොමැති බැවින් ඇතැම් ඖෂධ ලබා ගැනීමේදී දුෂ්කරතා පැවතිය හැක.

(ආ)          (i)      වවුනියාව, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කවල රාජ්‍ය ඔසුසල් ආරම්භ කිරීම සඳහා සුදුසු ගොඩනැඟිලි පහසුකම් සොයා ගැනීමට නොහැකි වීමෙන් මෙම දිස්ත්‍රික්කවල මෙතෙක් ඔසුසල් ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

              (ii)      මෙම දිස්ත්‍රික්ක තුනෙහි ඔසුසල් ආරම්භ කිරීම සඳහා ගොඩනැඟිලි පහසුකම් ලබා ගැනීමට මේ වන විටත් පුවත් පත් දැන්වීම් පළ කර ඇත. සුදුසු ගොඩනැඟිලි ලැබුණු විගස රාජ්‍ය ඔසුසල් ආරම්භ කරනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks