E   |     |  

 දිනය: 2021-02-09   පිළිතුර ලබා දී ඇත 

0654/2021: හේන් වගාවට අවසර දී ඇති රජයේ ඉඩම්: විස්තර

----

අසන ලද දිනය

2021-02-09

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන ලද රක්ෂිත සඳහා එවැනි තීරණයක් ගෙන නොමැත.

(ආ)         (i)      අදාළ නැත.

              (ii)      අදාළ නැත.

             (iii)      අදාළ නැත.

(ඇ)     අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks