පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-01-20
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) දැනුවත් වී ඇත.
(ආ) (i) අදාළ ගම්මානවල පදිංචි, පානීය ජල හිඟයකට මුහුණ දී ඇති පවුල් සංඛ්‍යාව පහත පරිදි වේ.
|
ග්‍රාම නිලධාරි වසම |
පවුල් සංඛ්‍යාව |
වර්තමාන නළ ආවරණය නොවීම |
|
පලුගාමම් (106,107) |
450 |
85% |
|
වීරච්චේනෙයි හා මායාපුරම් (106 B) |
236 |
85% |
|
වන්නිනගර් (106 D) |
422 |
40% |
(ii) මෙම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි ජල නළ එළිය යුතු දුර ප්‍රමාණය කිලෝමීටර් 40කි.
(iii) ඔව්.
2021 වර්ෂය ඇතුළත ජල නළ එළීම අවසන් කර, මෙම ග්‍රාම නිලධාරි වසම් සඳහා ජලය ලබා දීමේ කාර්යය අවසන් කිරීමට බලාපොරොත්තු වනු ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks