01

E   |     |  

 දිනය: 2021-02-24   පිළිතුර ලබා දී ඇත 

0633/2021: දික්කෝඩෙයි රෝහල: අඩුපාඩු

----

අසන ලද දිනය

2021-02-24

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        දික්කෝඩෙයි ග්‍රාමය සඳහා ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ගොඩනැඟිලි සංකීර්ණයක් පමණක් ස්ථාපිත කර ඇත.

              (ii)      ඔව්.              

                        ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් සතියකට වරක් ජංගම වෛද්‍ය සේවා සායන පවත්වනු ලැබේ.

(ආ) (i) සතියකට රෝගීන් 150යි.

(ii) සෞඛ්‍ය අමාත්‍යාංශයේ Hospital Re-categorization/ Taking-over/ New Establishment of PMCU Proposals Evaluation Committee (PEC) එකෙන් දික්කෝඩෙයි ග්‍රාමය සඳහා ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට අනුමැතිය ලබා දී නැත. කෙසේ වෙතත්, පවතින සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගෙන  නැවත සලකා බැලීම සඳහා අදාළ කමිටුව වෙත යොමු කර ඇත.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2021-05-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks