පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-12
අසන ලද්දේ
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අත්කර ගැනීමේ යෝජනාවේ ඉල්ලුම් පත්‍රයේ ඇති විස්තර ප්‍රකාශය අනුව අක්කර 29, රූඩ් 2, පර්චස් 5.29ක් විශාල ඉඩම් කොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත අත්කර ගැනීමට යෝජනා කර ඇත. විස්තර ප්‍රකාශයේ අංක 18 කරුණ යටතේ ඉඩමේ වගාව පොල් සහ මිශ්‍ර වගාව ලෙස දක්වා ඇත.
(ii) අත්කර ගැනීමේ ඉල්ලුම් පත්‍රයට අනුව ඉඩමට හිමිකම් කියන්නා මහා භාරකාර දෙපාර්තමේන්තුව ලෙස සඳහන් වේ. හිමිකම් පරීක්ෂණයේදී හිමිකරු තීරණය කළ නොහැකි බැවින් ඉඩම් හිමිකම් තීරණය කිරීම සඳහා පනතේ 10(1) ආ වගන්තිය යටතේ අධිකරණය වෙත යොමු කර ඇත.
(iii) ඉහත පිළිතුර අදාළ වේ.
(iv) අත්කර ගැනීමේ පනතේ 44 වගන්තිය යටතේ පැවරුම් යෝජනාවක් මඟින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා දී ඇත. වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමට ලබා දී නොමැත.
(ආ) වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමට ලබා දී නොමැත.
(ඇ) (i) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් විමසිය යුතුය.
(ii) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් විමසිය යුතුය.
(ඈ) ඉඩමේ කායික බුක්තිය ප්‍රාදේශීය ලේකම් විසින් 2016.05.18 දින රජය වෙත භාර ගෙන එදිනම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය වෙත භාර දී ඇත.
පිළිතුරු දුන් දිනය
2021-04-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks