logo

02

E   |     |  

 දිනය: 2021-02-09   පිළිතුර ලබා දී ඇත 

0596/2021: අනලයිතීවු රෝහල : කාර්ය මණ්ඩල පුරප්පාඩු

----

අසන ලද දිනය

2021-02-09

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       අනලයිතීවු රෝහලේ අනුමත සේවක සංඛ්‍යාව පහත දක්වා ඇත.

 

අංකය

තනතුර

අනුමත සේවක සංඛ්‍යාව

1

වෛද්‍ය නිලධාරි

                    2

2

දන්ත ශල්‍ය වෛද්‍ය

                    1

3

පවුල් සෞඛ්‍ය

                    1

4

ඖෂධ සංයෝජක

                    1

5

රියදුරු

                    1

6

උපස්ථායක

                    6

7

සහායක (කනිෂ්ඨ)

                    6

8

සහායක (සාමාන්‍ය)

                    2

 

(ii) අනලයිතීවු රෝහලේ පශ්චාත් සීමාවාසික පත්වීම් යටතේ පත්කරනු ලැබූ නවක වෛද්‍ය නිලධාරියා පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය වෙත අධ්‍යයන කටයුතු සඳ෦හා මුදාහරිනු ලැබ ඇත. කෙසේ වෙතත් 2021.02.15 දින ලබා දීමට නියමිත පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරි පත්වීම් ලබා දීමේදී නවක වෛද්‍ය නිලධාරියෙකු අනලයිතීවු රෝහලට අනුයුක්ත කිරීමට කටයුතු යොදා ඇත.

(iii) කොන්ත්‍රාත් පදනම මත ලියා පදිංචි වෛද්‍ය නිලධාරියෙකු ‍දැනට සේවය සපයනු ලබයි.

(iv) පැන නොනඟී.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks