01

E   |     |  

 දිනය: 2021-02-11   පිළිතුර ලබා දී ඇත 

0592/2021: පොතුවිල් ප්‍ර‍දේශය: ‍පොදු ක්‍රීඩාංගණයක්

----

අසන ලද දිනය

2021-02-11

අසන ලද්දේ

ගරු නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       මේ දක්වා පොතුවිල් ප්‍රදේශයේ පොදු ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ අවශ්‍යතාව  සම්බන්ධයෙන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත, ප්‍රාදේශීය සංවර්ධන කමිටු මගින් හෝ මහජන නියෝජිතයන් මඟින් යෝජනා ඉදිරිපත් වී නොමැත. එසේ ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට හෝ සංවර්ධනය කිරීමට සුදුසු  ස්ථානයක් සහිතව යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් ප්‍රාදේශීය ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමේ විෂය භාර, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය 2021 වර්ෂය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන ඒ සඳහා යෙදවීම පිළිබඳව සලකා බැලිය හැක.

 

(ආ)          (i)      අදාළ නොවේ.

              (ii)      අදාළ නොවේ.

 

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-02-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks