පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-21
අසන ලද්දේ
ගරු වේලු කුමාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මුළු වතු රෝහල් සංඛ්‍යාව හාරසිය අනූහතරකි.
(ii) වතු රෝහල් පිහිටා ඇති දිස්ත්‍රික්ක වන්නේ, කෑගල්ල, කළුතර, රත්නපුර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, කොළඹ, මහනුවර, ගාල්ල, මාතර සහ මොනරාගල.
(iii) වතු සමාගම් යටතේ පාලනය වන වතු රෝහල් පිහිටා ඇති වතුවල නම් ඇමුණුම 01 හි දැක්වේ.
(iv) රජයට පවරාගෙන ඇති වතු රෝහල්වල සේවය කරනු ලබන වෛද්‍යවරුන්, හෙදියන් සහ උපස්ථායකයන් සංඛ්‍යාව ඇතුළත් ලේඛනය ඇමුණුම 02 හි දැක්වේ.
රජයට පවරාගෙන නොමැති වතු රෝහල් වතු සමාගම් යටතේ පාලනය වේ. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ නොවන බැවින් එහි කාර්ය මණ්ඩල තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැත.
ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.
(ඇ) (i) ඔව්.
(ii) රජයට පවරාගෙන ඇති වතු රෝහල් සංඛ්‍යාව හතළිස්හතරකි.
(iii) රජයට පවරාගෙන ඇති වතු රෝහල් පිහිටි දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුරය සහ කළුතර.
(iv) ඔව්.
(ඈ) පැන නොනඟී.
|
————————— * පුස්තකාලයේ තබා ඇත. * நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது. * Placed in the Library. |
පිළිතුරු දුන් දිනය
2021-04-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks