01

E   |     |  

 දිනය: 2021-01-22   පිළිතුර ලබා දී ඇත 

0560/2021: වී ගබඩා මධ්‍යස්ථාන: විස්තර

----

අසන ලද දිනය

2021-01-22

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      319lකි.

              (ii)      ඇමුණුම 01 මඟින් දක්වා ඇත.

             (iii)      වී අලෙවි මණ්ඩලය සතු  නිශ්චිත තොරතුරු නොමැත.

             (iv)      2020/21 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා සියලුම ගබඩාවල ගබඩා කර තිබූ වී මෙට්‍රික් ටොන් 30,000ක ප්‍රමාණය සහල් බවට පත් කිරීමට නිකුත් කළ අතර, දැනට 2020/21 මහ කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට වී මෙට්‍රික් ටොන් 2584.26ක ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන්  මිලට ගැනීමට කටයුතු කර ඇත.  (ඇමුණුම 02)

ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.

 

පොහොර ප්‍රමාණය (Kg)

 

මහා වාරි

සුළු වාරි

වර්ෂා පෝෂිත

පොහොර වර්ගය

යූරියා (Urea)

ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP)

මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP)

යූරියා (Urea)

ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP)

මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP)

යූරියා (Urea)

ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP)

මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP)

වියලි කලාපය

410

50

106

392

50

106

314

36

86

තෙත් කලාපය

258

36

86

228

36

200

364

50

200

(v) 2021 වසරේ ගබඩා 04ක්  ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

(ආ) (i) ඔව්.

(ii) එක් ගොවියෙකුට එක් කන්නයකදී උපරිමය අක්කර 5කට යටත්ව ලබාදෙන පොහොර ප්‍රමාණයන් පිළිබඳ දත්ත පහත පරිදි වේ.

 

(iii) · යූරියා (Urea)

  • · ට්‍රිපල් සුපර් පොස්ෆේට් (TSP)
  • · මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP)

(iv) ඒ සඳහා රජය විසින් වැය කරන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 23ක් පමණි. (වාර්ෂික යල සහ මහ කන්න දෙක සඳහා)

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-05-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks