පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-11
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගැසට් කරන ලද පුරාවිද්‍යා ස්ථාන 124. ඇමුණුම 1*හි දක්වා ඇත.
ගැසට් නොකරන ලද පුරාවිද්‍යා ස්ථාන 54. ඇමුණුම 2*හි දක්වා ඇත.
ගැසට් කිරීමට යෝජිත පුරාවිද්‍යා ස්ථාන 165. ඇමුණුම 3*හි දක්වා ඇත.
එකතුව 343යි.
ඇමුණුම් 1, 2 සහ 3 සභාගත* කරමි.
(ii) ඔව්. ලේඛන අමුණා ඇත.
(ආ) (1) පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා ස්ථාවර හා ජංගම මුර සේවා යෙදවීම.
(2.) සුවිශේෂී පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කර ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑම.
(3.) දේශීය, විදේශීය වන්දනාකරුවන් හා නරඹන්නන් වෙනුවෙන් පුරාවිද්‍යා ස්ථානවල යටිතල පහසුකම් වර්ධනය කිරීම.
(4.) සුවිශේෂී පුරාවිද්‍යා ස්ථාන වටා මැනුම් කර මායිම් ගල් යෙදීම.
(5.) පුරාවිද්‍යා ස්ථානවල අගය වටහා දීම සඳහා හැඳින්වීමේ පුවරු හා විස්තරාත්මක පුවරු යෙදීම.
(6.) අලුතින් පුරාවිද්‍යා ස්ථාන තවදුරටත් හඳුනාගැනීම සඳහා පුරාවිද්‍යා ගවේෂණ සිදු කිරීම.
(7.) පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ පර්යේෂණ පවත්වා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම.
(8.) පුරාවස්තු විනාශ කරන්නන්ට එරෙහිව නීතිය මඟින් දඬුවම් කිරීම.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-02-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks