පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-07-06
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) ආසන්න වශයෙන් රු.5,000,000.00කි. වියදම් පිළිබඳ දළ ඇස්තමේන්තුව පහතින් දක්වා ඇත.
|
විස්තරය |
වියදම (රු.) |
|
1. ගැසට් නිවේදනය ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පරිවර්තනය සඳහා වියදම |
19,610.00 |
|
2. තරග විභාගය සඳහා මුළු වියදම |
4,558,531.00 |
|
3. ප්‍රවාහන වියදම් (දළ) |
80,000.00 |
|
4. යෝග්‍යතාව ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා මුළු වියදම |
324,037.00 |
|
මුළු වියදම |
4,982,178.00 |
(ii) පවතින පුරප්පාඩු සංඛ්‍යාව 1,509කි.
(iii) ඔව්. 2019.03.29 දිනැති රජයේ ගැසට් පත්‍රයේ පළ කළ දැන්වීමට අනුව, අයදුම් කළ අයදුම්කරුවන් අතරින් බඳවා ගැනීමේ පටිපාටිය අනුව, ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන් බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී.
(iv) රටේ පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිදු කළ යුතුවීම සහ මෙම බඳවා ගැනීම සිදු කිරීමට අදාළව පොලිස් වාර්තා කැඳවීම් ඇතුළු මූලික කටයුතු සම්පූර්ණ වූ වහාම මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-07-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks