පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-07-08
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සපුගස්කන්ද පිරිපහදුව-
1967.05.07 - මුල් ගල තැබීම
1969.08.07 - බොර තෙල් යොදා නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන ලද දිනය
1969.10.22 - නිල සමාරම්භක දිනය
(ii) ආරම්භයේ දී ධාරිතාව - දිනකට බැරල් 50,000යි.
දැනට ධාරිතාව - දිනකට බැරල් 38,000යි.
(iii) රටේ සමස්ත නිෂ්පාදන අවශ්‍යතාව දේශීයව සැපයීමට අපේක්ෂා කරන බැවින් පවතින තෙල් පිරිපහදුව නවීකරණය කිරීමටත්, බැරල් 100,000ක දෛනික ධාරිතාව ඇති නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමටත් පූර්ව ශක්‍යතා අධ්‍යයනය නිම කර, ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ දිනවල අවසන් කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks