පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-07-07
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කොළොන්නාව පර්යන්තය
මුතුරාජවෙල පර්යන්තය
සපුගස්කන්ද බෙදා හැරීමේ පර්යන්තය
ත්‍රිකුණාමලය පර්යන්තය
ප්‍රාදේශීය තෙල් අංගන (ඩිපෝ)
(ii) මෙයට පිළිතුර ලෙස දීර්ඝ විස්තරයක් තිබෙනවා. එය ඇමුණුම 01හි දක්වා ඇත.
(iii) කොළොන්නාව පර්යන්තයේ මේ වනවිට මෙට්‍රික් ටොන් 70,755ක ධාරිතාවෙන් යුත් නව ටැංකි නවයක් ඉදිකරමින් පවතිී. එහි විස්තර ඇමුණුම 02හි දක්වා ඇත.
ඊට අමතරව ත්‍රිකුණාමලය චීන වරායෙහි පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ධාරිතාව තිබෙනවා, තෙල් ටොන් මිලියන 1.2ක්. ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු ආණ්ඩුව සමඟ මේ අවස්ථාවේ සාකච්ඡා කරමින් පවතිනවා.
(ආ) අදාළ නොවේ.
ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.
* පුස්තකාලයේ තබා ඇත.
* நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.
පිළිතුරු දුන් දිනය
2021-07-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks