පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-07-07
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) චීස් නිෂ්පාදනය, ලීටර්:
2018 වර්ෂය - නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැත.
2019 වර්ෂය - 1,920,978
(ii) ඔව්.
(iii) සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා කුඩා පරිමාණ චීස් නිෂ්පාදනය (cottage cheese production) පිළිබඳව තරුණ ව්‍යවසායකයන් සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය.
අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක "දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" හරහා කුඩා පරිමාණ චීස් නිෂ්පාදකයන් සඳහා අවශ්‍ය කිරි සැකසුම් යන්ත්‍ර 50% රජයේ සහනාධාර යටතේ ලබා දීම.
(ආ) (i) චීස් ආනයනය සඳහා වැය කළ මුදල:
2018 වර්ෂය - රුපියල් 2,572,974,232.00 (රුපියල් මිලියන 2,572.97)
2019 වර්ෂය - රුපියල් 2,263,268,044.00 (රුපියල් මිලියන 2,263.27)
(ii) ඔව්.
(iii) චීස් අපනයනය කිරීමෙන් ලැබූ ආදායම:
2018 වර්ෂය - රුපියල් 33,732,659 (රුපියල් මිලියන 33.73)
2019 වර්ෂය - රුපියල් 15,583,163.00 (රුපියල් මිලියන 15.58)
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-07-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks