පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-07-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
නිෂ්පාදනය (මෙ.ටො.) |
|
2018 |
1,600 |
|
2019 |
1,800 |
(තොරතුරු මූලාශ්‍රය - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශයෙහි දත්ත)
(ii) ඔව්.
(iii) (i) නව ප්‍රභේද හඳුන්වා දීම. ( 2019 වර්ෂයේ රහංගල ග්‍රීන් ප්‍රභේදය හඳුන්වා දීම)
(ii) විවිධ ව්‍යාපෘති යටතේ නොමිලේ සහ සියයට 50ක දායකත්වය යටතේ පැළ බෙදා දීම. (බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ)
(iii) පෙයාර්ස් වගාව සම්බන්ධව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ රාජ්‍ය නොවන සංවිධාන මඟින් සංවිධානය කර ඇත.)
(iv) පෙයාර්ස් වගා කිරීමට විභවයක් සහිත ප්‍රදේශ දේශගුණික තොරතුරු මත පදනම්ව හඳුනාගෙන එම ප්‍රදේශ තුළ පර්යේෂණ වගා ස්ථාපනය කිරීම. (මෙම වසරේ ආරම්භ කරන ලද අතර, දැනට ප්‍රදේශ 6ක පර්යේෂණ වගා ස්ථාපනය කර ඇත.)
(ආ) (i) 03කි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ප්‍රභේද දෙකකි.
(i) රහංගල පෙයාර්ස් ( 1996 දී හඳුන්වා දී ඇත.)
(ii) රහංගල ග්‍රීන් ( 2019 දී හඳුන්වා දී ඇත.)
(iii) මීට අමතරව රාගල පෙයාර්ස් ප්‍රභේදය වගා කරයි.
(ii) පෙයාර්ස් වගා කිරීමට සුදුසු දේශගුණික තත්ත්ව බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක තුළ පවතී.
(ඇ) (i) ඔව්.
(ii)
|
වර්ෂය |
ආනයන වියදම (රු.මිලියන) |
|
2018 |
50.8 |
|
2019 |
96.1 |
(තොරතුරු මූලාශ්‍රය - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික සැලසුම් අංශයේ AgStat 2020 දත්ත අනුව)
(iii) නැත.
(iv) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-07-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks