පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-22
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
7,872කි.
(ii) 5,567කි.
(iii) 2,305කි.
එක් එක් තනතුරුවලට අදාළ අනුමත නිලධාරින් සංඛ්‍යාව, දැනට සේවයේ නියුතු සංඛ්‍යාව හා පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වාර්තාව ඇමුණුම I මඟින් ඉදිරිපත් කරමි.
(ආ) ඔව්.
(i) එක් එක් තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳ වාර්තාව ඇමුණුම II මඟින් ඉදිරිපත් කරමි. එක් එක් කරුණු සම්බන්ධයෙන් අපි ගෙන තිබෙන පියවර මොනවාද කියන එක ඒ අනුව බලන්න පුළුවන්.
(ii) -ආරක්ෂාවට තර්ජනයක් වන රැඳවියන් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවීම.
-විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව බූස්ස, අඟුණුකොළපැලැස්ස හා කොළඹ බන්ධනාගාර සංකීර්ණ වෙත යෙදවීම.
-බූස්ස, අඟුණුකොළපැලැස්ස හා කොළඹ ආදී ප්‍රධාන ආයතනවල ජංගම දුරකථන අවහිරතා ඇති කිරීම.
-නිලධාරින් විධිමත් පරිදි පුහුණු කිරීම.
-බන්ධනාගාර බුද්ධි අංශය ප්‍රතිසංවිධානය කර, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය පිහිටුවීම හා ඊට යුද හමුදාවෙන් ඉවත් වූ 500 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරමින් පැවතීම.
විශේෂයෙන් බන්ධනාගාරයේ බුද්ධි අංශය ප්‍රතිසංවිධානය කරලා යම් යම් වැටලීම් කරනවා. ඒ අනුව තමයි මෑතකදී මහරදී ඒ සැකකරුවන් අල්ලා ගැනීමට පුළුවන් වුණේ.
(ඇ) ඉහත (අ) සහ (ආ) අනුව පැන නොනගී.
ඇමුණුම් I හා II සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2021-08-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks