logo

03

E   |     |  

 දිනය: 2021-02-11   පිළිතුර ලබා දී ඇත 

0233/2021: 2015-2019 දක්වා මිලදී ගත් ගුවන් යානා: විස්තර

----

අසන ලද දිනය

2021-02-11

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2015             -    5

                        2016             -    0

                        2017             -    6

                        2018             -    1

                        2019             -    0

              (ii)       2015 - ඇ.ඩො. 16,618,970

                        2016 - 0

                        2017 - අ.ඩො. 16,963,869

2018 - ඇ.ඩො. 2,515,752

2019 - 0

(iii) 2015 - ප්‍රංශය (05)

2017 - ජර්මනිය (04), ප්‍රංශය (01), පෘතුගාලය (01)

2018 -  ජර්මනිය (01)

(iv) 2015 - ඇවලෝන් එරෝස්පේස් ලීසිං සමාගම (05)

2017 - එයාර් ලීස් කෝපරේෂන් (03, එයාර්කැප් ග්ලෝබල් ඒවියේෂන් ට්‍රස්ට් ලිමිටඩ් (03)

2018 - එයාර්කැප් ග්ලෝබල් ඒවියේෂන් ට්‍රස්ට් ලිමිටඩ් (01)

(ආ) වර්ෂ 2015, 2017 හා 2018 දී ආනයනය කළ ගුවන් යානා පිළිවෙළින් 5, 6 හා 1 සඳහා වර්ෂ 2020 නොවැම්බර් මස දක්වා වැය වූ මුදල පහත පරිදි වේ.

2015  ඇ.ඩො.              256,167,458

2017  ඇ.ඩො.                83,536,467

2018  ඇ.ඩො.                  8,284,356

වැය වූ මුළු මුදල ඇ.ඩො.  347,988,280

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-02-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks