01

E   |     |  

 දිනය: 2021-01-19   පිළිතුර ලබා දී ඇත 

0227/2021: 2015-2019 දක්වා බඩඉරිඟු ආනයනය: විස්තර

227/2020 ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂයක් තුළ; (i) ශ්‍රී ලංකාවට ආනයනය කළ බඩ ඉරිඟු ප්‍රමාණය; (ii) ඒ සඳහා වැය වූ මුදල; (iii) එම බඩ ඉරිඟු ආනයනය කළ රටවල්වල නම්; (iv) එම බඩ ඉරිඟු ආනයනය කළ සමාගම්වල නම්; කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2021-01-19

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)     

වර්ෂය

ප්‍රමාණය (ටොන්)

 

බීජ/රෝපණ ද්‍රව්‍ය සඳහා

පරිභෝජනය සඳහා

2015

1,400

67,237

2016

1,112

41,946

2017

1,432

179,589

2018

1,482

119,087

2019

1,076

102,461

(ii)             

වර්ෂය

වැය වූ මුදල (රුපියල් මිලියන)

 

බීජ/රෝපණ ද්‍රව්‍ය සඳහා

පරිභෝජනය සඳහා

එකතුව

2015

682

2,347

3029

2016

603

1,571

2174

2017

918

6,627

7545

2018

1,000

4,936

5,936

2019

835

4,401

5236

එකතුව

4,038

19,882

23,920

 

(iii)                     

වර්ෂය

ශ්‍රී ලංකාවට බඩ ඉරිඟු ආනයනය කරන රටවල්

 

බීජ/රෝපණ ද්‍රව්‍යය සඳහා

පරිභෝජනය සඳහා

2015

ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය

චීනය, ඉන්දියාව, පාකිස්තානය, යුක්රේනය, දකුණු අප්‍රිකාව

2016

ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව

චීනය, ඉන්දියාව, පාකිස්තානය, රොමේනියාව, එක්සත් රාජධානිය, යුක්රේනය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව

2017

ඉන්දියාව, ඉන්දුනීසියාව, පාකිස්තානය, සිංගප්පූරුව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව

මියන්මාරය, චීනය, ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රොමේනියාව, එක්සත් රාජධානිය, යුක්රේනය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව

2018

ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය

චීනය, ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රොමේනියාව, යුක්රේනය,මෝල්ඩෝවා සමූහාණ්ඩුව,ඇමරිකා එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව, ටැන්සානියා

2019

ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව

මියන්මාරය, චීනය, ඉන්දියාව, පාකිස්තානය, රොමේනියාව, යුක්රේනය, දකුණු අප්‍රිකාව

 

Year

Companies which imported maize

2015

A & A Importers

 

Admajee Lukmanjee & Sons

 

Ceylon Grain Elevators PLC

 

CIC Feed (Pvt.) Ltd

 

Farm Feed

 

Gold Coin Feed Mills (Lanka) Ltd.

 

Jaya Farm

 

JK Trade Link (Pvt.) Ltd.

 

KDK Animal Feed Mill (Pvt.) Ltd.

 

Kosmo Feed Mills (Pvt.) Ltd.

 

Luxhmi lmpex

 

Mahaweli Feed Mills

 

MAM Farm House

 

Nelna Farm (Pvt.) Ltd.

 

Nevil Nutri Feeds

 

New Hope Lanka

 

Niluka Farm

 

Noorani Estates

 

Profeed (Pvt.) Ltd.

 

Pussalla Meat Producers

 

Ravi Breeder Farm (Pvt.) Ltd.

 

Red Farm & Hatcheries

 

SJS Farm

 

St. Mary’s Feeds

 

Super Feeds

 

Switz Lanka (Pvt.) Ltd.

 

The Colombo Forage Stores (Pvt.) Ltd.

 

Madawala Farm House

 

Wayamba Traders

 

 

2016

National Food Promotion Board

 

Ceylon Grain Elevators PLC

 

Gold Coin Feed Mills (Lanka) Ltd.

 

Pussalla Meat Producers

 

CIC Feed (Pvt.) Ltd.

 

New Hope Lanka

 

Fortune Agro Industries

 

Noorani Estates

 

Super Feed (Pvt.) Ltd.

 

Kosmo Feed Mills (Pvt.) Ltd.

 

Jaya Farm

 

Nelna Farm (Pvt.) Ltd.

 

MAM Farm House

 

Adamjee Lukmanjee & Sons

 

Mahaweli Feed Mills

 

Switz Lanka (Pvt.) Ltd.

 

 

2017

National Food Promotion Board

 

Ceylon Grain Elevators PLC

 

Gold Coin Feed Mills (Lanka) Ltd.

 

Pussalla Meat Producers

 

CIC Feed (Pvt.) Ltd.

 

New Hope Lanka

 

Fortune Agro Industries

 

Noorani Estates

 

Super Feed (Pvt.) Ltd.

 

Kosmo Feed Mills (Pvt.) Ltd.

 

Jaya Farm

 

Nelna Farm (Pvt.) Ltd.

 

MAM Farm House

 

Adamjee Lukmanjee & Sons

 

Mahaweli Feed Mills

 

Switz Lanka (Pvt) Ltd.

 

 

 2018

Fortune Agro Industries

 

Kosmo Feed Mills (Pvt.) Ltd.

 

National Food Promotion Board

 

Ceylon Grain Elevators PLC

 

Gold Coin Feed Mills (Lanka) Ltd.

 

Pussalla Meat Producers

 

CIC Feed (Pvt.) Ltd.

 

New Hope Lanka

 

Noorani Estates

 

Super Feed (Pvt.) Ltd.

 

Jaya Farm

 

Nelna Farm (Pvt.) Ltd.

 

Nevil Nutri Feeds

 

Weehena Animal Nutritive

 

Mahaweli Feed Mills

 

Luxhmi lmpex

 

Crown Feeds

 

Admajee Lukmanjee & Sons

 

Fortune Agro Industries

 

Kosmo Feed Mills (Pvt.) Ltd.

 

GGK Imports

 

MAM Farm House

 

Niluka Farm

 

Eastern Traders

 

 

2019

National Food Promotion Board

 

Ceylon Grain Elevators PLC

 

Gold Coin Feed Mills (Lanka) Ltd.

 

Pussalla Meat Producers

 

CIC Feed (Pvt.) Ltd.

 

New Hope Lanka

 

Super Feed (Pvt.) Ltd.

 

Kosmo Feed Mills (Pvt.) Ltd.

 

Jaya Farm

 

Nelna Farm (Pvt.) Ltd.

 

Weehena Animal Nutritive

 

SDK United Agri Ventures (Pvt.) Ltd.

 

Crown Feeds

 

Niluka Farm

 

Farm Food

 

Mahaweli Feed Mills

 

MAM Farm House

 

Nevil Nutri Feeds

 

Noorani Estates

 

Nuwan Nutri Feed

 

St. Mary’s Feeds

 

Red Farm & Hatcheries

    2019

Profeed

 

Master Feed Lanka

 

Pelwatta Diary Industries

 

Ruwani Farms

 

Gopi Foods

 

S.G. Farm

 

SJS Farm

 

New Bernards

 

Switz Lanka (Pvt.) Ltd.

 

Tharul Animal Food Manufacture

(ආ)      2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට බඩ ඉරිඟු බීජ/රෝපණ ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල රුපියල් මිලියන 4,038කි.

           ශ්‍රී ලංකාවට පරිභෝජන අවශ්‍යතා සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල රුපියල් මිලියන 19,882කි.

           ඒ අනුව 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා වැය වූ සමස්ත මුළු මුදල රුපියල් මිලියන 23,920කි.

(ඇ)      අදාළ නොවේ.

 

 

 

 

පිළිතුරු දුන් දිනය

2021-10-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks