01

E   |     |  

 දිනය: 2021-05-05   පිළිතුර ලබා දී ඇත 

0189/2021: Farms maintained by Army civil security division in Northern province

----

අසන ලද දිනය

2021-05-05

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      හතළිස්හතයි.

              (ii)      ඇමුණුමෙහි දැක්වේ.

                        ඇමුණුම සභාගත* කරමි.

(ඇ)         (i)      උතුරු පළාතේ, මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙල්ලම්කුලම් ප්‍රදේශයේ අක්කර 100ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති ගොවිපොළ පමණක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන අතර එම ගොවිපොළ ද පවත්වාගෙන යෑමේ ප්‍රධාන අරමුණ වන්නේ පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ සාමාජිකයන් සමාජගත කිරීම යටතේ රැකියා ලබා දීම වේ.

උතුරු පළාත තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපොළවල් කිසිවක් නොමැත.

(ii) අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-08-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks