01

E   |     |  

 දිනය: 2021-02-09   පිළිතුර ලබා දී ඇත 

0136/2021: Power failures from 2010 to date

----

අසන ලද දිනය

2021-02-09

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2010න් පසු  දිවයින පුරා වූ විදුලි බිඳ වැටීම් හතරක් සිදුව ඇත.   

              (ii)      2015 සැප්තැම්බර් 27

                        2016 පෙබරවාරි 25

                        2016 මාර්තු 13

                        2020 අගෝස්තු 17   

             (iii)      එකී විදුලි බිඳවැටීම්වලට පසුව කමිටු 6ක් පත් කෙරිණි.      

             (iv)      උක්ත කාරක සභා විසින් ඉදිරිපත් කළ නිර්දේශ.

2015 සැප්තැම්බර් 27, 2016 පෙබරවාරි 25, 2016 මාර්තු 13 සහ 2020 අගෝස්තු 17 යන දිනවල සිදු වූ විදුලි සැපයුම් බිඳ වැටීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටු.

ගරු කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් දීර්ඝ වාර්තාවක් තිබෙනවා. මා එය සභාගත* කරනවා. ගරු මන්ත්‍රීතුමනි, මා ඔබතුමාටත් මේ වාර්තාව එවන්නම්.

(v) ‍  පිළිතුර වශයෙන් දීර්ඝ වාර්තාවක් තිබෙන බැවින් එය සභාගත* කරනවා.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-08-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දුමින්ද දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks