පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-22
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) තුනකි.
(ii) 01) නම - සී/ස මිල්කො (පුද්ගලික) සමාගම
ලිපිනය - විසිරි වියලන කිරි කර්මාන්ත ශාලාව, අඹේවෙල
02) නම - සී/ස පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම
ලිපිනය - පැලවත්ත, බුත්තල
03) නම - කුරුණෑගල කිරි කර්මාන්ත ශාලාව, නෙස්ලේ ලංකා සමාගම
ලිපිනය - මාකඳුර, ගෝනවිල (වයඹ පළාත)
(iii) කිරි පිටි නිෂ්පාදන ප්‍රමාණය (මෙට්‍රික් ටොන්)
|
|
2015 |
2016 |
2017 |
2018 |
2019 |
2020 |
|
මිල්කො (පුද්ගලික) සමාගම |
4,281.53 |
4,624.74 |
7,252.71 |
6,604.25 |
3,252.91 |
4,264.01 |
|
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගම |
2,456.10 |
2,876.30 |
4,256.54 |
2,829.42 |
2,425.52 |
3,596.91 |
|
නෙස්ලේ ලංකා සමාගම |
- |
- |
2,544.00 |
2,928.00 |
1,199.00 |
506.00 |
(iv) වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වනුයේ කිරි පිටි වෙනුවට දේශීය දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම වේ.
කෙසේ වෙතත් සාධාරණ මිලක් යටතේ කිරි මිලදී ගැනීමට සියලුම කිරි සැකසුම්කරුවන් හා සාකච්ඡා කර වැඩ පිළිවෙළක් සැකසීමට කටයුතු සිදු වෙමින් පවතී.
කිරි කර්මාන්තශාලා මුහුණදී ඇති ප්‍රධාන ප්‍රශ්නය වනුයේ අවශ්‍ය තරම් දියර කිරි නිෂ්පාදනය නොවීම වන බැවින් දෛනික කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා,
කිරි ගොවිපොළ වැඩිදියුණු කිරීම
සතුන්ගේ අභිජනන හැකියාව වැඩිදියුණු කිරීම
සත්ව ආහාර සුලභ කිරීම ආදී කටයුතු ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-08-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks