බලන්න

04

E   |     |  

 දිනය: 2021-03-24   පිළිතුර ලබා දී ඇත 

0047/2021: රට බීම අළෙවිසැල් සහ රට බීම පරිභෝජනය : විස්තර

----

අසන ලද දිනය

2021-03-24

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       වර්ෂ 2021 සඳහා ක්‍රියාත්මකව පවතින යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාවේ  දැනට                  පවතින  රට බීම අළෙවිසැල්  හෙවත් වයින් ස්ටෝර්ස්  සංඛ්‍යාව 1127ක් වේ.

(ආ)         (i)      ඒවායේ නම්:

                        ඇමුණුම 01 බලන්න.

              (ii)      ලිපිනයන්:

                        ඇමුණුම 01  බලන්න.

             (iii)      බලපත්‍ර අංක:

                          ඇමුණුම 01 බලන්න.

                          මෙම අංක ලබා දෙනු ලබන්නේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් මඟින් වන බැවින්, එම අංක  වසරින් වසර  වෙනස් වන අතර එම අංකය  ලබා ගත හැකිවනුයේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පමණි.

(iv) බලපත්‍ර පළමුවරට නිකුත් කර ඇති දිනය  හා වර්ෂය ඇමුණුම 01හි සඳහන් වේ.

(v) එම ව්‍යාපාරය පවත්වාගෙන යන  ස්ථානයේ ලිපිනයන්:

ඇමුණුම 01 බලන්න.

 (ඇ) (i) සැර ප්‍රතිශතය:

ඇමුණුම 02 බලන්න.

(ii) එක් එක් වෙළෙඳ නාමය:

ඇමුණුම 02  බලන්න.  

(ඈ) පැන නොනඟී.

ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2021-03-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks