පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
35/2020 ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) සීමාසහිත ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා; (i) යොදවන ලද සමස්ත ප්‍රාග්ධනය; (ii) සංචිත ප්‍රමාණය; (iii) කොටස් මත ලද ආදායම; (iv) වත්කම් මත ලද ආදායම; (v) සමස්ත සේවක සංඛ්‍යාව; (vi) එක් සේවකයෙකු වෙනුවෙන් වැය කළ මුදල; (vii) පුනරාවර්තන නොවන වියදම; (viii) බදු ලෙස රජයට ගෙවන ලද මුදල; (ix) ලාභය හෝ අලාභය; එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්,ඒ මන්ද?
අසන ලද දිනය
2021-05-06
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
යොදවන ලද සමස්ත ප්‍රාග්ධනය:
එක් එක් වර්ෂ අවසානයේ තිබූ ප්‍රාග්ධනය පහත පරිදි වේ.
|
වර්ෂය |
වටිනාකම (රුපියල් මිලියන) |
|
2006 |
1,500 |
|
2007 |
1,500 |
|
2008 |
3,616 |
|
2009 |
3,671 |
|
2010 |
3,671 |
|
2011 |
3,671 |
|
2012 |
3,671 |
|
2013 |
3,671 |
|
2014 |
3,671 |
|
2015 |
3,671 |
|
2016 |
3,671 |
|
2017 |
3,671 |
|
2018 |
3,671 |
සංචිත ප්‍රමාණය:
එක් එක් වර්ෂ අවසානයේ තිබූ සංචිත ප්‍රමාණය පහත පරිදි වේ.
|
වර්ෂය |
වටිනාකම (රුපියල් මිලියන) |
|
2006 |
23 |
|
2007 |
46 |
|
2008 |
178 |
|
2009 |
185 |
|
2010 |
205 |
|
2011 |
252 |
|
2012 |
537 |
|
2013 |
847 |
|
2014 |
989 |
|
2015 |
1,146 |
|
2016 |
1,270 |
|
2017 |
1,527 |
|
2018 |
1,713 |
කොටස් මත ලද ආදායම:
|
වර්ෂය |
වටිනාකම (රුපියල් මිලියන) |
|
2006 |
- |
|
2007 |
- |
|
2008 |
- |
|
2009 |
- |
|
2010 |
- |
|
2011 |
30 |
|
2012 |
18 |
|
2013 |
36 |
|
2014 |
36 |
|
2015 |
36 |
|
2016 |
36 |
|
2017 |
41 |
|
2018 |
41 |
වත්කම් මත ලද ආදායම:
|
වර්ෂය |
ප්‍රතිශතය (බදු පෙර) |
|
2006 |
සියයට 2.99 |
|
2007 |
සියයට 2.41 |
|
2008 |
සියයට 5.46 |
|
2009 |
සියයට 4.47 |
|
2010 |
සියයට 3.33 |
|
2011 |
සියයට 2.26 |
|
2012 |
සියයට 4.99 |
|
2013 |
සියයට 5.76 |
|
2014 |
සියයට 2.39 |
|
2015 |
සියයට 2.87 |
|
2016 |
සියයට 3.54 |
|
2017 |
සියයට 4.23 |
|
2018 |
සියයට 4.05 |
සමස්ත සේවක සංඛ්‍යාව:
|
වර්ෂය |
සංඛ්‍යාව |
|
2006 |
62 |
|
2007 |
114 |
|
2008 |
165 |
|
2009 |
167 |
|
2010 |
168 |
|
2011 |
168 |
|
2012 |
152 |
|
2013 |
154 |
|
2014 |
147 |
|
2015 |
202 |
|
2016 |
181 |
|
2017 |
170 |
|
2018 |
165 |
එක් සේවකයෙකු වෙනුවෙන් වැය කළ මුදල:
|
වර්ෂය |
වටිනාකම (රුපියල්) |
|
2006 |
392,446 |
|
2007 |
528,511 |
|
2008 |
550,699 |
|
2009 |
541,800 |
|
2010 |
550,152 |
|
2011 |
591,676 |
|
2012 |
661,300 |
|
2013 |
667,655 |
|
2014 |
879,386 |
|
2015 |
842,408 |
|
2016 |
866,256 |
|
2017 |
937,283 |
|
2018 |
1,041,054 |
පුනරාවර්තන නොවන වියදම:
|
වර්ෂය |
වටිනාකම (රුපියල් මිලියන) |
|
2006 |
61 |
|
2007 |
83 |
|
2008 |
111 |
|
2009 |
126 |
|
2010 |
122 |
|
2011 |
130 |
|
2012 |
124 |
|
2013 |
123 |
|
2014 |
142 |
|
2015 |
144 |
|
2016 |
137 |
|
2017 |
122 |
|
2018 |
147 |
බදු ලෙස රජයට ගෙවන ලද මුදල:
|
වර්ෂය |
වටිනාකම (රුපියල් මිලියන) |
|
2006 |
40 |
|
2007 |
53 |
|
2008 |
216 |
|
2009 |
235 |
|
2010 |
202 |
|
2011 |
71 |
|
2012 |
119 |
|
2013 |
73 |
|
2014 |
42 |
|
2015 |
41 |
|
2016 |
44 |
|
2017 |
79 |
|
2018 |
149 |
රජයට ගෙවන ලද බදු, මූල්‍ය සේවා සඳහා ගෙවන ලද බදු සහ ආදායම් බදු යන දෙකෙහිම එකතුව වේ.
ලාභය හෝ අලාභය:
|
වර්ෂය |
වටිනාකම (රුපියල් මිලියන) |
|
2006 |
23 |
|
2007 |
22 |
|
2008 |
76 |
|
2009 |
62 |
|
2010 |
20 |
|
2011 |
77 |
|
2012 |
218 |
|
2013 |
345 |
|
2014 |
178 |
|
2015 |
192 |
|
2016 |
258 |
|
2017 |
298 |
|
2018 |
227 |
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-08-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks