පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-01-22
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඇමෙරිකානු ඩොලර් මිලියන 247.7යි.
(ii) චීන එක්සිම් බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 190යි. (සහනදායී ණය)
ඉතිරි මුදල එයාර්පෝට් ඇන්ඩ් ඒවියේෂන් සර්විසස් (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම මගින්.
(ආ) (i) විවෘත කළ දින සිට වර්ෂ 2020 නොවැම්බර් මස දක්වා ලැබූ සමස්ත ආදායම රුපියල් 445,319,656යි.
(ii) විවෘත කළ දින සිට වර්ෂ 2020 නොවැම්බර් මස දක්වා,
වැටුප් හා වේතන රු. 4,944,501,553
අලුත්වැඩියා හා නඩත්තු රු. 13,094,518,963
සමස්ත වියදම රු. 18,039,020,516
(ඇ) (i) මෙම ගුවන් තොටුපොළ විවෘත කළ දින සිට වර්ෂ 2020 නොවැම්බර් මස දක්වා ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර ගණන, 10,206කි.
(ii) ශ්‍රී ලන්කන් ගුවන් සමාගම
ෆ්ලයි ඩුබායි
එයිර් ඇරබියා
රොටනා ජෙට්
ශ්‍රී විජය
මිහින් ලංකා
සිනමන් එයාර් (අභ්‍යන්තර)
ඉන්ඩිගෝ එයාර් ලයින්ස්
හෙලි ටුවර්ස් (අභ්‍යන්තර)
කටාර් එයාර්වේස්
කුවේට් එයාර්වේස්
ටුයි ෆ්ලයි
සලාම් එයාර්
එමිරේට්ස් එයාර්ලයින්ස්
බ්‍රිට්ෂ් එයාර්වේස්
ඕමාන් එයාර්
එයාර් ඒෂියා
යුක්රේන් එයාර්ලයින්ස්
ඇන්ටනෝව් එයාර්ලයින්ස්
ස්පයිස් ජෙට්
එයාර් හැම්බර්ග්
වමෝස් එයාර්
මියන්මාර් එයාර්වේස්
(iii) මෙම ගුවන්තොටුපොළ ආරම්භ කළ දින සිට 2020 නොවැම්බර් මස දක්වා;
පැමිණීම
අභ්‍යන්තර මගීන් 27604
ජාත්‍යන්තර මගීන් 31047
එකතුව 58651
පිටත්වීම
අභ්‍යන්තර මගීන් 22780
ජාත්‍යන්තර මගීන් 50733
එකතුව 73513
(iv) ගුවන් බඩු හුවමාරු කිරීමේ කටයුතු දියුණු කිරීම සඳහා ගුවන් බඩු පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීම.
තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ කටයුතු නැවත ආරම්භ කිරීම.
වාණිජ ගුවන් යානා ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් ඇති කිරීම.
MRO (ගුවන්යානා නඩත්තු/අලුත්වැඩියා හා පිරිවැඩියා කිරීම) අංගනයක් ආරම්භ කිරීමට අවශ්‍ය ආයෝජකයන් සමඟ සාකච්ඡා සාර්ථක අන්දමින් වර්තමානයේ කරගෙන යනු ලැබේ.
(ඈ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2021-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks