01

E   |     |  

 දිනය: 2021-01-21   පිළිතුර ලබා දී ඇත 

0026/2021: ගරු බුද්ධික පතිරණ මහතා (ගරු හේෂා විතානගේ මහතා වෙනුවට)

----

අසන ලද දිනය

2021-01-21

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      91,095

              (ii)      පුවත්පත් නිවේදනය අනුව අයදුම්පත් කැඳවීමෙන් පසු ලේඛන සලකා බැලීමෙන් තෝරාගනු ලැබූ උපාධිධාරි අභ්‍යාසලාභීන් සඳහා පමණක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්මුඛ පරීක්ෂණ පවත්වන ලදී.

              (iii)      45,093 දෙනෙක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පුහුණුව ලබති.

(ආ) (i) බාහිර හා අභ්‍යන්තර උපාධිධාරින් යන දෙවර්ගයම බඳවාගෙන ඇත. විශේෂිත වර්ගීකරණයක් සිදු කර බඳවාගෙන නොමැත.

(ii) ඉහත (ආ) (i) අනුව පැන නොනඟී.

(iii) ඉහත (ආ) අනුව පැන නොනඟී.

(ඇ) ඉහත (අ) සහ (ආ) අනුව පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks